Tuesday, June 19, 2012

ගොවි බිසව් මිය ගොහින්


කඳු අතර ළඳු කැලෑ
පත් වැහැරි හිස් හි අත් ගසා
අහස් කොන බුර බුරා
ගිනි කඳුළු නගමින් විලි රුදා
ගොවි බිසව් කොයිද ගම
අස අසා
හෙළයි සුසුමක් බිමට හිස නමා!

.

No comments:

Post a Comment