Tuesday, June 19, 2012

කුට්ටිඅම්මා



කුට්ටිඅම්මා

කුකවියෙක්මි මම
ලියා ගත නොහැකි
නුඹේ කවි

නැත වාග් මාලා ඔදැති
මටසිලිටි හෝ සියුමැලි

මම ලියමි
ඔබ ලැයිම මැඳුරකැයි
පැදුර සළු සයනෙකැයි


Picture - Jules Bastien-Lepage, French, 1868 - 1916, "Potato Gatherers"

No comments:

Post a Comment