Tuesday, June 19, 2012



මම
නොදැන උන්නෙමි
නොසෙව්වෙමි
කුඩා කල
මා ඇඳ ලිහා දැමූ දෑ
සේදී
වේලී
නැවී
ආයේ කෙසේදැයි

දැන් මම ඒ
සෝදන
වේලන
නවන
මැසිම ය

ඔවුහු
නොදනිත්
නොසොයත්

No comments:

Post a Comment