Saturday, July 14, 2012

පූජා කරමි ඔබ



මම

නුඹට මෙසේ කියමි
මා මකා අලුතින් තනන්නට
වෙහෙසවන පෙම්වත

අසීරුයි එය
කහටක් නැති සිතින්
මම පූජා කරමි ඔබ
සොයාගත හැකි නම්
ඔබට ගැලපෙන සොඳුරු ගැහැණිය

No comments:

Post a Comment