Saturday, July 14, 2012

කලා නොලූ සුල සරා සඳකි ඇය




නොලෑ නමුදු සොඳ
දුලා මැ කඩුපුල
නිරාවක් මැ විය සුපින වසන්තය
ලොලා අරුංගල් පිර වූ හැඹිලිය
ගරා වැටුණි මැසිමට යන මහමඟ

වරා නින්ද සත කහවණු පුරවන
මුලා වූ ද තඹ තරු පාවඩ මුව
අනේ මහත්තුරුනේ දූවිලි බිම
කලා නොලූ සුල සරා සඳකි ඇය

Picture - Josephine Wall
Picture source - http://www.josephinewall.co.uk/wings_of_love.html

No comments:

Post a Comment