Saturday, July 14, 2012

නොපිපුණු කුසුම


පිටාර ගලා යන
ගංගා දෙකකි මා මුව
එහෙත් එහි ඉවුරු මත
නොපිපුණු කුසුම දෙලවන

No comments:

Post a Comment