Saturday, July 14, 2012

මැලවුණ මල නැඟිටින්න


මැවුණ මල නැඟිටින්න
කුඩාමුත් ආසියා අහස
සරත් මුනිවරු
සේ ම බුදුවරු

මලක් විය හැක
ඔවුන් අබියස
සියුම් පෙති කොඳ
සිනා විසුරන

No comments:

Post a Comment