Saturday, July 14, 2012

හතු මල

අම්බරු කුරට
පෑගි පෑගී
තලා
පොඩි කර
ඉවත ලූ
පිදුරු ගොඩ උඩ
පිපුණු හතු මල

No comments:

Post a Comment