Tuesday, July 17, 2012

බලා ඉමි..

Henri Manguin, Landscape in Provence

මුඩු බිමෙක සිට

කහ බිමක
මල් පිපෙන හැටි
බලා ඉමි..


සසර අඳ සිඳ බිඳන ලෙද
සඳ කලා සපිරුණු සඳ
මල් පිපෙන යුරු බලා ඉමි..

Picture -
Henri Manguin, French, 1874 - 1949

No comments:

Post a Comment