Tuesday, July 17, 2012

සොඳුරිය

සොඳුරිය
ලිහා දමමු
කුටියේ තැනින් තැන
හිනාවෙන මඳහස්

අප වයසට නොයයි
කාලය ම වයසට යයි
නතර කෙරුමට කාලයයි
දැන් අපේ කාලය

Picture - 2010.03.18

No comments:

Post a Comment