Saturday, July 14, 2012


හදවත අගුලු ලමි
වරින්
වර
අගුල
සවිමත්දැ යි
බලමි

ධනවාදයට

සැමියෙකු
වුණු
මා
සුපෙම්බරයාණෙනි

ඔබේ
දරුවන් හා ඔබ
ගාලු
මුවදොර පිටිය මත
සරුංගල්
පා කරයි
අහසේ

බිරිඳ
හිනැහෙයි
පසෙක
හිඳ

මගේ
පුතු ඉකි ගසයි
අහස
මත දුවන
සරුංගලයක්

සුමුදු
සුරතට යදිමින

නාඬන්න
එහෙත්
කියා
දෙන්නේ කෙලෙස
පුතු
මම ඉන් එක්
සරුංගලයක්
වැනි බව
සැඩ
නලට හසුව
තැලී
පොඩි වුණ

 

 

 

 

 

No comments:

Post a Comment