Saturday, July 14, 2012


මීදුම ඇවිත් වහ ගත්තට කඳුළු කඳු

ලැයිං කාමරෙට වැටුණේ නෑ ඉර එළිය

නළලෙ ගෑ මොට්ටුව ගිලිහිණුද කිරිලිය

කර ලෝල කවර වර සිහින
තබන්නද ජීවිතය පාමුල
දළු නෙමෙයි නෙලුවෙ
කඳුළුයි කූඩයට

 

 

 

 

 

No comments:

Post a Comment