Saturday, July 14, 2012

♥ ♥ ♥



මගේ හදවත ගැහෙන ස්වරය
ලියා ඇත උස් තුරු මුදුන්
සිනිඳු මල් පෙති වට කරන්
හමන සුළඟේ ගුමු ගුමුව ඇත
'හද සිහිනය වට කරන්

Picture - Captured by me, Uva Province


No comments:

Post a Comment