Saturday, July 14, 2012

බෙදා දෙමු අපි හදේ ගුණ දම්

මහීවාමා ලෙසින පාරා සිතින පැහැදුල මිණි සෙවූ
ඇලී කාමා දැහැන දාමා මෝග මඤ්ඤං බිඳ හෙලූ
නැසී පාපා පහන දීපා අතැඹුලක ඈ පද දෙසූ

අගී නාගා තිලෝ අග හිමි දෙසූ දම් කඳු මන බිඳූ
තිලෝ අග හිමි දෙසූ දම් මල් ම' හද හද බැතියෙන් තෙමා
බලා අවසර වඳිමු බැති සිරි පාරවින්දය හිස නමා

දුලා සිල්වත් සේ පෑය ගෙන චේති කොත් ඇත පේවිලා
ලොවේ දහමන් සම සිතින් ගෙන වඳිමු මොහඳුරු දුරලලා
පලා ගිය මෙත් සරාසඳ ගෙන අහස කොනකින් අලවලා
නිලා මැය
'ඹර හළා ගිය සොඳ කලා සොළොසින් සරසලා
තලා නොම සිත් පොඩි කුසුම් පෙති සුමුදු වදනින් සනසලා
බෙදා දෙමු අපි හදේ ගුණ දම් සුගුණ හිඟ තැන් බල බලා


Picture - Dowa, Sri Lanka

No comments:

Post a Comment