Saturday, July 14, 2012

මන්දාස්මිති
බිඳ නොහෙළපන්නැ මා ස්මෘති
ලාලිත්යනී
නුඹ නොවෙද දැහැන බිඳි
ශ්රැති මැවූ මෘදු ලංකෘතී

දිවි හරය දෘඩ කළ
අමෘතය ද නුඹ මැ ය
නෙක කෘති'තර වන්නැ ස-කෘති
ශෘංගාර ප්රහීණිත
භෘංගයෙකු අස
ප්රේමය මැ මිස නොමැත අන්'ඳුරු ආකෘති










No comments:

Post a Comment