Saturday, July 14, 2012



හුදෙකලා කඳු අතර
පතන බිම නැවතී
මා ලියන්නද
හුදෙකලා මිනිසෙකුගේ පන්හිඳක්
ගැයූ ගීතය
ඈත නිල් අහස
සුදු වලාකුළක එල්ලී
ඉකිබිඳින වැහි ලිහිණියේ
මට කියන්න
ජීවිතේ මන්ද මෙතරම් ම තනිකම







No comments:

Post a Comment