Tuesday, July 17, 2012

අශෝක මාලා

Woman with butterflies

අශෝක මාලා
තව ම ඇත අශෝක මල්
උයන්පල්ලාට හොරෙන්
උයන් තෙර තුරු අතර
හමා එනු මුදු මුදු ව

ගල් පතුරු පදක්කම්
මඟ ඇති නිසා පිළිගන්න
සඳ එළි හැලෙන මැදියම් රැයේ
මුදු මුදු ව ඔබ එන්න

අපි ජීවිතේ පටන් ගමු
මල් සුවඳ විතරක් රැගෙන

Picture owner - unknown

No comments:

Post a Comment