Saturday, July 14, 2012

මාභිනික්මන

නාටක ළඳුන්ගේ
නිරුවත් ගත් හා රටා
දැක පිළිකුලෙන
විය අවුල් මන ඇසින
එබිකම් කළෙමි සිරියහනසපුව
දේවිය නුඹ
නැත මට නොසොඳුරු
ස්නේහ ව මා බිළිඳු
ළය හොවා සැතපෙන
එහෙත් සොඳුරිය
නොසොඳුරු ය මෙ ජීවිතය
එයින් මිදී යනු පිණිස
සොඳුරු යම් සත්යයක්
සොයා යෑම ය
මාභිනික්මන














No comments:

Post a Comment