ඔබ යන්න ඉතින් නික්මී
සඳ පහන ගිනි වැදේවී
නිල් නයන පුළිඟු රතු වී
මහ පොළොව ඉරි තැලේවි
කඳු බිමට යා කෙරේවී
සුදු කඳුළු මල් පිපේවී
සඳ පහන ගිනි වැදේවී
මගෙ සිහින ගඟ සිඳේවී
සඳ පහන ගිනි වැදේවී
නිල් නයන පුළිඟු රතු වී
මහ පොළොව ඉරි තැලේවි
කඳු බිමට යා කෙරේවී
සුදු කඳුළු මල් පිපේවී
සඳ පහන ගිනි වැදේවී
මගෙ සිහින ගඟ සිඳේවී
සඳ පහන ගිනි වැදේවී
මගෙ සිහින ගඟ සිඳේවී
No comments:
Post a Comment