Friday, August 3, 2012


මගේ ඇස් කඳුළු වල නිම්නයයි
එය නිමක් වෙන දිනක් තියෙනවද
ඒ දිනෙක හරිත තණ පියැලි ඉඹ
පුංචි දම් පාට මල් පිපේවිද..?

No comments:

Post a Comment