Friday, August 3, 2012

අඳුරුම රැයක
කඳුකර පෙදෙසක
වන ගොමු මැදින් දුවන
ගුරු පාරකට
වෙළ වියන් අතරින් ගලන
තරු එළිය!


අනේ මා රැගෙන යන්න..
නිල් තිත් පෙළ යටින් දුවන
හා පැටවෙක් ළඟට,

No comments:

Post a Comment