Saturday, September 29, 2012

තුනුවඟ මිහිර


තුලකෙළ ලෙළව ලෙළවා දළ රළ නිවැසි
තුනුපට කලඹ කලඹා වයනෙද මියැසි
තුනු ඉඟ ඉවුරු අඹ දඹ මාලෙන ගැවසි
තුනුතුරියෙන් තුනුවග රැවටිද දිගැසි

තුලකෙළ = පා සළඹ
තුනුවඟ = කාන්තාව
තුනුවග = අනංගයා
තුරිය = තූර්යය



No comments:

Post a Comment