Sunday, September 30, 2012

වයින් බඳුන

ප්‍රේමය ම පුරවන
වයින් බඳුනක්මි මම
අතකින් බිඳී ඉහිරුන
 
 

1 comment:

  1. බඳුනේ හැඩයගෙන
    මඳකුදු අඩු නොකොට
    ප්‍රේමය ම පුරවන

    ReplyDelete