Sunday, December 30, 2012

ආදරය මගෙ දෙවියන් ය

ආදරය මගෙ දෙවියන් ය
හමන විට නලක් ලෙස
දිසාවක් නැති වුව ද
ගලන විට ගඟක් ලෙස
රටාවක් නැති වුව ද
ආදරය මගෙ ප්‍රභාතය
ආදරය මගෙ දෙවියන් ය

2 comments:

  1. දෙවියන්ටත් ආලය මාරු විය හැක....

    ReplyDelete
  2. හපෝ ආලය දෙවියන් වගේ නෙවේ .
    දෙවියන් වගේ ආලය නොපෙනුනාට ,
    දෙවියන් වගේ ආලය හරි සුන්දර වුනාට
    දෙවියන් වගේ ආලය හැමට සාධාරණ වුනාට
    දෙවියන් වගේ ආලය මිහි පිට ඇති එකම පිළිසරණ(ඔක්කොම නැති වෙද්දී විතරක් )වුනාට
    දෙවියන් වගේ ආලය හරීම හුරතල් උනාට
    දෙවියන් වගේ ආලය අවංක උනාට
    දෙවියන් වගේ ආලය හදවතට ලෙන්ගතු උනාට
    දෙවියන් වගේ ආලය ජීවිතයට ශක්තිය දුන්නට
    දෙවියන් වගේ ආලය අපේ ලගින් හිටියට
    දෙවියන් ආලය වගේ නෙවේ..

    ReplyDelete