Tuesday, January 1, 2013

චිත්‍රපටි චිත්‍රපටි චිත්‍රපටි



චිත්‍රපටි චිත්‍රපටි චිත්‍රපටි
ඔබට හැමදාම චිත්‍රපටි
මට ඕනෑ නෑ නළුවෙක්
මට ඕනෑ කවියෙක්
මුහුදු සුළඟට තෙමි තෙමී
එන්න කේශනාලිකාවක නැංගුරම්ලන්න
ළබඳ පෙම්බරය මට නොහැකියි
මුහුදු දිය කලඹා සඳ නැගෙන තුරු බලන් ඉන්න
සෘතු නියාම විසි කර එන්න කවි වැස්සට දිය බත් වෙන්න


Pic. - derbymuseums.org

1 comment: