Thursday, January 3, 2013

සුවඳ විඳ එමි

දාස්පෙතියා මලකින්
පිරී යයි මගෙ හදවත
හැම පැයකට සැරයක්
උයනට ගොස් සුවඳ විඳ එමි


pic. - Dasni Iresha

No comments:

Post a Comment