Thursday, January 31, 2013

මුද්‍රාව තැබුවෙමි


විරහව ලියා
අත්සන් කර
මුද්‍රාව තැබුවෙමි
එහෙත් ආලයේ ලිපිනයට
ලිපිය පැමිණුණු හැටි


pic. - bad-shooter.blogspot.com

1 comment:

  1. "සීල් විත් අ කිස්" මතක් උනා.... මේක ඊට වෙනස්..
    රහයි...

    ReplyDelete