Monday, January 21, 2013

දඩයක්කාරයා


දඩයක්කාරයා
තාරුකා ඈත් කොට
කතා කරයි
කවුළුවට
අතැර යනවාට බියෙන් මෙන්
තරු කොනිති ගසයි
කඳු උර

 pic. - ~Eritrin Tatjana, http://eritrin.deviantart.com

No comments:

Post a Comment