Tuesday, January 1, 2013

එපා සකිසඳ සඳක්

මතකයක හද දවන
එළි පුඤ්ජයක් වෙන්න
එපා සකිසඳ සඳක්
ලෙස ම යළි පායන්න


Pic. - bergoiata.org

No comments:

Post a Comment