Tuesday, January 1, 2013

දෙලුම් පලුවක්

 colourful sky trees branches picture and wallpaper
සායම් ගාන අහස මත
දෙලුම් පලුවක් හිනැහේ
ඉරි තැලී ගොස් ඇත
කඩදාසි ඇඳුම

pic. - www.layoutsparks.com/pictures

No comments:

Post a Comment