Friday, January 25, 2013

සයුරු සුකිමිද යමි



අපරිමිත සයුරු ගණනක් මැද
කුඩා පිනි බිඳක් වෙමි මම
සරදමින් විපිළසර
සයුරු සුකිමිද යන

pic. - anirudh-shreenath.blogspot

1 comment:

  1. පිනි බිඳක් ලෙස නොව
    හී සරක් ලෙස ඔබ
    කිමිද යා යුතු
    කවි සයුර විනිවිද ....

    ReplyDelete