Tuesday, January 1, 2013

නොබඳින්න රාඛිය



නොබඳින්න රාඛිය මා අත
සිර කරන්න ඉන්
මා ගෙල
එ විට අපූර්ව කලාවක් මෙන්
මිය යා හැකිය මට
ළබැදියාණනේ
රාඛියෙන් බැඳ
නොසූරන්න මා ළය
සිර කරන්න මා ගෙල...

pic. -
forum.nin

No comments:

Post a Comment