Wednesday, February 13, 2013

ධනුෂ්කා නිෂාදි කුලරත්න කිවිඳිය ♥



නොදන්නා හැටි ය නුඹ ඈ කවි තාලේ
ඈ ජන කවියක් හැමදාමත් රාළේ
ළගන්නා ඉසව් සොය සොය යන කාලේ
වනන්නා නොවේ වැනෙනව කවි ආලේ


1 comment:

  1. //වනන්නා නොවේ වැනෙන// අපුර්වම වර්ණනයක්..

    ReplyDelete