Thursday, March 7, 2013

මොන තරං සීතලද

Mountain Heavans Hotel Bandarawela / Ella - Surroundings

බණ්ඩාරවෙල හැන්දෑවක්
තවමත් කොළ පෑ ය අහස
කඳු උදුන් ගැවසුණ
බැල්කනිය මොන තරං සීතලද
ඈතින් මුහුද තියෙන විට


pic. - Sri Lanka

No comments:

Post a Comment