Friday, June 7, 2013

කුඩා ළපැළහු පත්

Photo by Sebastien Tabuteaud

හිරු නැඟ එතැයි දැන්
ඉස් ඔසව ඔසවා බලත්
කුඩා ළපැළහු පත්

[සරතැස අතැර යනු වස්
කුඩා පිනි සමඟින්]

pic. - Sebastien Tabuteaud, French

No comments:

Post a Comment