Saturday, June 29, 2013

අලුයම මිහිදුම

Dewy Morning

අලුයම පොරෝනා එලයි
තැනිතලා නිවෙස් වට කොට
දුම් දමන කවුළුවෙන්
පලවා හරියි මිහිදුම

"ඔබට මෙන් අපට
නතර වෙන්නට නොහැක
හැම උදේ හවසක ම
නොනිමි ගමනක් ඇත"

Pic. - Adolph Robert Shulz, American, 1869 - 1963

1 comment:

  1. ඔබේ ලස්සන කවි නිර්මාණ බැලුවා. ගොඩක් සතුටුයි.

    අපි

    කුරැටු ගෑ ගී පවුර

    ReplyDelete