Sunday, July 21, 2013

මීනයන් කොහොම පියඹන්න?

Ohara Koson, Two Sparrows in Flight
පියාඹන කුරුල්ලෙක්වත්
වන්න ඉඩ නැති බිමක
මීනයන් කොහොම පියඹන්න
ලේ ගලන තටු ඇති ව

Picture - Ohara Koson, Japanese, 1877 - 1945

1 comment: