Friday, July 12, 2013

කතා නොකර ම නිහඬ ව පසුවන්න මිතුර



කතා කළ විට
සියල්ල ඈතට පලා යන්නේ ය
එනිසා කතා නොකර ම
නිහඬ ව ම පසුවන්න මිතුර
කඳු ගිර සලිත කර
ඈතින් ඇසෙන වෙණ නද
'සල සහ නිතොර
ඇසි සඳ පලා යයි මිහිර
දිය දෝත ගෙන ඈත
විසි කළ කෙණෙහි
මවන්නෙය එය නොමඳ
මහත් විසිතුරු දේදුනු

Pic. source : 'Atonement' film

No comments:

Post a Comment