Friday, August 2, 2013

යටත් පිරිසෙයින් බස්සෙක් මං

Image Found on the Web

බස්සෙක් මං
බස්සෙක් තරම් මුසපත්
සඳ දිලෙන අහසට කොඳුරා බලන
සඳ වගේ සුන්දර ව හද තිබෙන
වස්දඬු රැවක් මෙන් නොවෙද මා
වදන් අත හළ මිහිරි ගී ගයන
අසා සිටියොත් නොමඳ ආලෙන්
එක ඇහැක් හොරැහින් බලන
බස්සන් නොවන ලොවක සෙස්සන්
යටත් පිරිසෙයින් මං
බස්සෙක්

Picture - I don't know the owner of this picture, quoted from Bert Christensen's Cyberspace. I love this picture and respect the ownership. Please contact me, if it's you!!!

1 comment:

  1. ඒකනං ඇත්ත.. බස්සෙක් වෙන එකත් මේ ලෝකේ වටිනවා...

    ReplyDelete