Friday, August 2, 2013

මේ මොකද මේ වෙලා තියෙන්නේ..?

Cat Looking over a Snow Bank

මේ මොකද මේ වෙලා තියෙන්නේ..? ඊයේ තනි ම කොළ පාටට තිබුණු තැන මළා වගේ සුදු පාට වෙලානේ.. දැන් කොහොමද ඊයේ වැඩට යන ගමන් හංගපු පැණි රහ මුල ගෙදර ගෙනියන්නේ? අයියෝ.. අනේ..


Picture - I don't know the owner of this picture, quoted from Bert Christensen's Cyberspace. I love this picture and respect the ownership. Please contact me, if it's you!!!

2 comments:

  1. වක්කඩේ හකුරු හංගන්න එපැයි කියලත් කව්ද කිව්වා..

    ReplyDelete
  2. හෑහ් !!!
    එතකොට රෝස්පාන් එක හංගපු ගහ තිබ්බ තැන හොයාගන්නෙ කොහොමද?

    ReplyDelete