Thursday, August 8, 2013

වසන්තය උරයේ ලා

Woman and curtains

වසන්තය උරයේ ලා
ඇවිදිනා මිනිසුන් ඇත
කවියන්, පෙම්වතුන් යැයි
ඔවුන් හඳුනනු ඇත
මම ද පෙම්වතෙක්මි
බොහෝ දෙන වෙත කරන ආලය
එනයින් ම හඳුනනා ලොව නිවු ඔසුව එය බව

Picture - unknown

2 comments: