Friday, August 2, 2013

නැංගුරම් ඡායා

Image Found on the Web

සුළඟ හා ඔද ව රැළි නඟන
අලු පැහැ නිලැති සමුදුර
සෙමින් කොඳුරන පණිවිඩ
කොහේ සිට එන්නෙදැයි

හිතේ රැළි නැඟි ආලය
කුඩා ඇස් කලතා නැඟී
ආලෝක මුතු වේගයෙන්
ඔහේ ඇවිදන්නයි

මගේ හිත මත මල් මැවී
වසන්තය එන්නයි
මා සොයන නැංගුරම් ඡායා
කැඩපතට එන්නයි

Picture - I don't know the owner of this picture, quoted from Bert Christensen's Cyberspace. I love this picture and respect the ownership. Please contact me, if it's you!!!

1 comment:

  1. ඒකට යන්න ඕන හාබර් එක ගාවට නේ.. එතැන තියෙනව ඕන තරං නැංගුරම් ඡායා. හැබැයි හොයන එකම තියේද නං දන්නැතෝ..

    ReplyDelete