Monday, September 9, 2013

මල් පිපෙන වසන්තය

Coastal View with Cypress Trees

සයිප්‍රස් අතු අතරින්
එබී බලයි කුඩා ඔරු පාරු
කඳු ගැටෙන් එපිට
මල් පිපෙන වසන්තය

Picture - Henri-Edmond Cross, French, 1856 - 1910

No comments:

Post a Comment