Tuesday, September 17, 2013

අනේ දෙයියනේ හැකි නම් මටත් පිහිට වෙයල්ලා



පඬුරු පාක්කුඩම් අරන් නාවත් රන් පියල් ලා
අනේ දෙයියනේ හැකි නම් මටත් පිහිට වෙයල්ලා
රැකගත්තෙන් හිත මුතු මිණ අහිමි වුණේ සියල්ලා
හිත තෙත බව රැඳුණු නිස යි ළත දුක කඳ බලල්ලා

Picture -
Iman Maleki 1976, Iranian

3 comments: