Wednesday, October 16, 2013

කුහුඹු

Norval Morrisseau, Moose and Birds

ගිනිකඳු තුළට
ඇදෙන කුහුඹු පේළි
තනාගනී සිය කුඩා ගුල්
එහි ම

Picture - Norval Morrisseau, Canadian, 1932 - 2007

3 comments:

  1. අහෝ ගිනිකඳු......

    ReplyDelete
  2. පද වැල දැක්කහම මටත් කවි සිතුවිල්ලක් අවා ..

    ගිනි කඳු තුලට ඇදෙනා කුහුඹුන් පේළි
    සිතමින් වේය එය නිවහනකියි සුපිරි
    සාදා ගනියි සිය නිවහන් ‍රැදිම එහි
    මරනය අත වනන තුරු යම් දිනයකදී.

    ReplyDelete
    Replies
    1. අපිත් ඒ කුහුඹු වගේ..

      Delete