Monday, October 7, 2013

සප්තපර්ණ මලක් මතට කඳුළක් වැටිලා

Rivage du Morbihan

සප්තපර්ණ මලක් මතට කඳුළක් වැටිලා
නිල්ල නිලන මිටියාවත කඳුළින් තෙමිලා
සුදු සේලය එළන ගඟුල රහසක් තියලා
වන අරණට පිය මැන යයි ගඟ ගොඩ ගලලා

Picture - Jacques Moreau-Gaudry, French, Born 1941

No comments:

Post a Comment