Monday, November 4, 2013

කුලී ගෙදර

Alison Blickle, Perpetual Discontent

ඒක එහෙම වෙන් නෑ
ඒක එහෙම වෙන් නෑ
වසන්තය එන් නෑ
කිසි දෙයක් වෙනස් වෙන් නෑ
තැන් වෙනස් වුණා විතරයි
ඔක්කොම එහෙම්මම

Picture - Alison Blickle, American, Born 1967

No comments:

Post a Comment