Monday, November 4, 2013

Snow in Marte

Igor Medvedev, Snow in Marte

ඔබේ කවි සොඳුරියේ ම'හද මවනා සුගායනා
රිදී ඉරි ඇඳ හදේ රළ මත විලාසන නඟනා
දෙබෑ කර දුක් දැහැන වඩදිය සිනා පිඬු රඟනා
නුඹයි දෙවඟන හදේ ගැඹරේ දෙවොල මතු රකිනා

හිම වැටෙයි මාර්තාවේ
ගඟ දියට අරුත් දෙන මාත්‍රාවේ
තත් බිඳී හඬ වඩයි හද නොනිමි තන්තූ
නුඹෙ නිහඬ උණුසුමෙන් සොඳුරියේ
කවි ගඟකි මගෙ පෙමත් සොඳුරියේ
කවි ගඟකි මගෙ පෙමත් සොඳුරියේ

Picture - Igor Medvedev, Russian
Painting' name - Snow in Marte

No comments:

Post a Comment