Monday, February 24, 2014

ආදරය යනු කවරක්ද?


ආදරය යනු කවරක්ද
ජීවිතයෙන් බැහැර ව ඇති යමක්ද
දුකෙහි ගණකම වැඩි තැන්හි මිදී
ප්‍රීතිමත් තැන්හි හා වන
අහෝ ආදරය එවන් නම්
කොතරම් වැදගත්ද අප පෙළන දුක

Picture - Danielle Richard, Canadian, http://daniellerichard.com

8 comments:

  1. අහෝ ආදරය..
    නුඹ අසනා දේවල්..
    පිවිතුරුව සිට.. හරියට
    ලස්සන රෝස මලක් මෙන්
    ගිය විට තවෙකෙකු අතට
    නුඹ වෙනස් වෙයි.. හරියට
    කටුස්සකු මෙන්..
    හිතාගන්න බෑ මට..
    නුඹට වන අරුමය..

    ReplyDelete
    Replies
    1. ආ.. මේ තියෙන්නෙ කවි. කටුස්සයි රෝස මලයි වගේ සුලබ උපමාවන්ගෙන් මිදුණා නම් හරි.

      Delete
  2. //කොතරම් වැදගත්ද අප පෙළන දුක// ඒකනම් ඇත්ත

    ReplyDelete
  3. තුන්වරක් ලිව්වෙමි
    ආදරය ගැන
    වදනක්
    සිව්වර
    මකාදැමුවෙමි
    සියල්ලම
    ලියු




    ReplyDelete
    Replies
    1. ව්‍යාජ වූ ලොවක
      තනිකඩ ව හිඳුමත්
      හිත දුකින් පෙළුව ද
      අමා මහ නිවනක්

      Delete
  4. ආදරේ මිරුඟුවක්
    නොපෙනි යන
    ආදරේ සිහිනයක්
    හැබැවට නොලග
    ආදරේ නම්
    නොලැබිම
    ආදරය නම්
    නොපැතිම
    ආදරේ නම්
    අහිමි බව
    ආදරය නම්
    තුටු විම
    ආදරේ විභාගය
    "A" ලැබු කිසිවෙක් නැත තවම...

    ReplyDelete