Wednesday, February 19, 2014

අරුමයකි



මවන රළ සිනහවක්
දුටු දුටු දන මුවෙහි
වරදක් ය සිතන ලොවක
ඉපදුමත් අරුමයකි

කරුමයකි

Picture Owner - Unknown, Sheared Alpacas

1 comment:

  1. සිනාසෙන්න වැලපෙන්න
    කාගෙන් තහනමක්ද
    අපේ පැට්ටල් නෙව පිච්චෙන්නෙ.
    උන්ට ඕනි බාස්කට් එකකට උන් දාගනීවි
    ඔන්න ඔහේ ඔයා අඩලා ඉවර කරන්න මෙයා.

    ReplyDelete